Search
Close this search box.

March 26, 2024

මහවැලි සී කලාපයේ ගොවීන් මෙවරත් තම අස්වැන්නේ අග්ර කොටස අද (මාර්තු 26) දළදා සමිඳුන් අභියස දී පූජා කරයි.
එදා මහනුවර, ගුරුදෙණිය ප්රදේශයේ තිබූ ශ්රී දළදා මාලිගාවේ කෙත්වතු යාය පසුව මහවැලි වාරිමාර්ග ව්යාපෘතියට නතු වීම් හේතුවෙන් එහි වාසය කළ ගොවි ජනතාව දෙහිඅත්තකණ්ඩිය වැනි මහවැලි සී කලාපයේ පදිංචිකරවමින් එහි ගොවිතැන් බත් කටයුතු කිරීමට අවකාශ සැලැස්වීය. එදා දවස පටන් තම අස්වැන්නේ අග්රස්ථය දළදා හාමුදුරුවන් වහන්සේ විශයේ පූජාකිරීම ඔවුන්ගේ සිරිතකී.
 
The farmers of Mahaweli C region offered their first harvest of the season, today (March 26) to the Sacred Tooth Relic.
Paddy fields of Sri Dalada Maligawa in Gurudeniya area, Kandy were later moved to the Mahaweli C region such as Dehiattakandiya during the Mahaweli Irrigation Project, due to Gurudeniya area being covered with water and the farmers who lived there were given space to farm rice in Mahawali C area. From that day onwards, it is their custom to offer the first harvest of the season to the Sacred Tooth Relic.

Share With