Search
Close this search box.

May 4, 2024

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) නියෝජනය කරන තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව හා මියන්මාරය යන රටවල්වල මෙරට තානාපති වරුන් අද (2024 මැයි 04 ) ශ්රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත විය.
 
The ambassadors of Thailand, Vietnam, Indonesia and Myanmar in Sri Lanka, representing the Association of Southeast Asian Nations (ASEAN) visited Sri Dalada Maligawa today ( 04th May 2024 ) and attended in religious ceremonies.

Share With