පාවඩ එළීම

  • Sharebar

<p>පාවඩ එළීම</p>
<div>
<p>‍පෙරහර මඟට බැස රිසි සේ ගමන් කළ ‍නොහැකි අවස්ථාවක් ද ති‍‍බේ. එ්, කරඬුව වඩමවන මංගල හස්ති රාජයාට ය. පෙරහර කරඬුව සමඟ ඇතු මඟට බසිනුයේ පාවඩය මතිනි. ‍මේ පාවඩ එළීම දළදා මාළිග‍ා භූමියේ සිට සිදුවන්නකි.</p>
</div>
<p>&nbsp;</p>