චාමර නැට්ටු‍වෝ

  • Sharebar

<p>දළදා වහන්‍‍සේට චාමර සැලීම ‍‍‍‍‍ගෞරවනීය පිළි‍වෙතකි. ද‍ළදා ප්‍රදර්ශන‍ය සිදුවන සෑම තන්හි දී ද ම ‍මේ ලෙස චාමර සැලීමෙන් ‍‍‍ගෞරවාචාර දක්වනු ලැ‍බේ. ඒ අනුව දළදා&nbsp; ‍පෙරහ‍රේ දී ද සධාතුක කරඬු වහන්සේට දක්වන හරසර පුජාවන් ‍ලෙස චාමර නැට්ටුවෝ ‍පෙළට පැමි‍ණෙති.</p>
<p>මේ සඳහා නියඳ කෙඳි ලබාගන්නා අතර , දෑතින් චාමර යුගල බැගින් රුගෙන නර්තනයේ යෙදෙති. චාමර ‍නැට්ටුවන් ‍ළයාන්විත රිද්මයකින් නර්තන‍යේ ‍යෙ‍දෙන අතර, ඉහළ පහළ යන චාමර හේතු‍වෙන් මඳ සුළං දහරක් හමා යන්නා ‍සේ නරඔන්නන්ගේ හිත් පැහැර ගනියි.</p>